Colombo Today Local News

අවතැන් ජනයාට ආධාර පතා භික්ෂුන්වහන්සේ සියක් නමක් පිණ්ඩපාත චාරිකාවේ

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් භික්ෂූන් වහන්සේලා සියක් නමක් ඊයේ 23 කොළඹ නගරයේ පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ.

‘පැවිදි හඬ‘ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට අභයාරාමයෙන් ආරම්භ කැරුණු චාරිකාව කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශවල ගමන් කැරිණි.

ලැබෙන ආධාර ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් විපතට පත් කොළඹ ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව ආනන්ද හිමියෝ කීහ.

Related posts

පිළිකා රෝහලට හිඟ ඖෂධ ගුවනින් ගෙන්වන්න සුව ඇමතිගෙන් නියෝග…

colombotoday

ඊ නිව්ස් සදරුවන් බේරාගන්න ආණ්ඩුහිතවාදී වෙබ් මාධ්‍ය මෙහෙයුමක්.. නීතියටත් අභියෝග කරයි !

colombotoday

පිළියන්දල මාළු ව්‍යාපාරිකයෙකුටත් කොරෝනා

colombotoday

මිගමුව නියෝජ්‍ය නගරාධිපති තියුණු ආයුධ සමග අත්අඩංගුවට

colombotoday

පාසල් පළමුවාරය අගෝස්තු මස 17 අවසන්

Admin

බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් ගීතා නෙරපයි !

colombotoday