Colombo Today Local News

අවතැන් ජනයාට ආධාර පතා භික්ෂුන්වහන්සේ සියක් නමක් පිණ්ඩපාත චාරිකාවේ

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් භික්ෂූන් වහන්සේලා සියක් නමක් ඊයේ 23 කොළඹ නගරයේ පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ.

‘පැවිදි හඬ‘ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට අභයාරාමයෙන් ආරම්භ කැරුණු චාරිකාව කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශවල ගමන් කැරිණි.

ලැබෙන ආධාර ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් විපතට පත් කොළඹ ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව ආනන්ද හිමියෝ කීහ.

Related posts

මෝටර් රථ 8500ක් සමග ලොව ලොකුම ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට

colombotoday

මධ්‍යම කාරක සභාවේ තීරණය උල්ලංඝනය කල මහින්දට හා නිමල්ට විනය පරීක්ෂණ

colombotoday

දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

Admin

තෙල් සංස්ථාවට නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය

Admin

13නේ කතාව දේශපාලන ගේම් එකක්. ජාතිවාදීන්, අන්තවාදීන් එලියට බැහැලා ගැටුමක් නිර්මාණය කරන්නයි මේ කතාව ගෙනාවේ.

Admin

කොවිඩ් නිසා මූල්‍ය ශක්තිය පිරිහුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත්

colombotoday