Colombo Today Local News

‘විශ්ව රූ රැජින කිරුළ’ මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා දිනා ගනී

ඇන්ඩ්‍රියා මේසා නම් වන මෙක්සිකානු රූ රැජිනිය 69 වැනි විශ්ව රූ රැජින ලෙස කිරුළ දිනා ගනු ලැබිය.

ෆ්ලොරිඩාවේ පැවැති විශ්ව රූ රැජින අවසන් මහා තරගයේදී ජයගත් ඇයට පසුගිය වර්ෂයේ කිරුළ දිනූ දකුණු අප්‍රිකානු රූ රැජිනය විසින් කිරුළ පළඳවනු ලදී.

ඇන්ඩ්‍රියා විශ්ව රූ රැජින ලෙස මෙලෙස තේරී පත්වුනේ රටවල් 73ක තරගකාරියන් පරදවමිනුයි.

Related posts

සුබ පැතීමේ දැන්වීම් සියල්ලම ඉවත් කිරීමට ජනපතිගෙන් නියෝග

colombotoday

විජිතට හැරෙන තැපෑලෙන් පිලිතුරු

Admin

එජාප අලුත් මන්ත්‍රීවරියක් දිවුරුම් දෙයි

colombotoday

කැනඩාවේදී ලාංකික පවුලක් සාහසික ලෙස ඝාතනය කරයි

Admin

රැවුල වැවීම තහනම්, මුහුණ වැසීම තහනම්.. චීනය මුස්ලිම් අන්තවාදයට බැට දෙයි

colombotoday

රට බේරාදෙන්න ජිවිතේ දුන් “නීරෝ”ගේ අම්මා මහ මගට

colombotoday