Colombo Today Local News

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට තවත් සාකච්ඡාවක්

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල තවත් සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතය.

රට ගොඩනැඟීම සඳහා එම දේශපාලන පක්ෂ සකස් කර ඇති යෝජනාවලිය ගැන සාකච්ඡා කිරීම සඳහා ඒ සාකච්ඡාව පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ යෝජනාවලිය රජයට මාර්තු 2 වැනිදා බාරදීමට නියමිතය.

Related posts

දවසට දෙක බැගින් දෙපැයක් විදුලිය කැපේ.. කාලසටහන මෙහෙමයි

colombotoday

මොරටුවේ වෙඩි තැබීමක්

colombotoday

මෝටර් රථය ගසක හැපී මල්ලීගේ දෑස් ඉදිරිපිට අයියා දිවියෙන් සමු ගනී

colombotoday

මිරිහාන සිද්ධිය : ප්‍රතිකාර ලබන 23ක් රිමාන්ඩ්

colombotoday

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

අප්‍රිකාවේ මාරාන්තික වෛරසය සංචාරකයන්ගෙන් රටට ඇතුළුවීම වළකන්න බෑලු

colombotoday