Colombo Today Local News

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

යාපනය දිස්ත්‍රිකක් ලේකම් කාර්යාලය තුළ ස්ථාපනය කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17)දින විවෘත කළේය.

රජයේ ප්‍රකාශනය කාර්යාංශයේ 7 වැනි ශාඛාව ලෙස විවෘත කළ මෙම කාර්යංශයෙන් පාසල් දරුවන්ට, උසස් අධ්‍යාපන කටයුතු නිරතවන්නට සහ රජයේ සේවකයින් ඇතුළු වෘත්තීයවේදීන්ට යාපනයේදීම රජයේ සියලු ප්‍රකාශන මිලදීගැනීමේ අවස්ථාව උදාවේ.

මෙම විවෘත කිරීමට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ යාපනය දිස්ත්‍රික් ප්‍රදේශීය මාධ්‍යවේදීන් සහ වාර්තාකරුවන් අතර හමුවක් ද පැවැත්විණි.

Related posts

ශල්‍යාගාරවල තදබදය මගහරවා ගන්න පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර ආණ්ඩුවට කුලියට ගන්න යයි

colombotoday

ශරීයා මූල්‍යකරණය නීතිගත කරන්න මුස්ලිම් ඇමති පිරිසකට සෞදියෙන් ඩොලර් මිලියනයක අල්ලසක් !

colombotoday

වෛද්‍ය සේවා වෘත්තිය සමිති 16ක් එක්ව ආරම්භ කල වැඩවර්ජනය අවසන්

colombotoday

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday

ගල්ගමුවේ නිවසක් තුළ මළ සිරුරු 03 ක්

colombotoday

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday