Colombo Today Local News

රාජිත එන්නත කලුබෝවිලෙන් විද ගෙන

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (17)දින උදෑසන කලුබෝවිල ශික්ෂණ රෝහලට පැමිණ කොරෝනා මර්ධන එන්නත ලබා ගෙන ඇත.

පාර්ලිමේන්තු සාමාජිකයන්ට කොරෝනා එන්නත් ලබා දීම සාමාන්‍යයෙන් යුද හමුදා රෝහලේදී සිදු කරන මුත් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා කලුබෝවිල ශික්ෂණ රෝහලට පැමිණ එන්නත ලබා ගැනීම මේ වන විට කතාබහට ලක් වෙමින් පවතී.

Related posts

විදේශ නෞකාවන්හි සේවයේ යෙදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 236ක් දිවයිනට

colombotoday

නිදහස නෑ කියා නිදහස් දා උතුරේ කලු කොඩි

colombotoday

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

Admin

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday

සියළුම පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

කැබිනට් සංශෝධනයෙන් පසු ආණ්ඩුවේ තවත් 10ක් විපක්ෂයට

colombotoday