Colombo Today Local News

ගඩොල්බැද්දේ අතුරුමාර්ගයක සැක සහිත මළ සිරුරක්

මොණරාගල, ගඩොල්බැද්ද ප්‍රදේශයේ අතුරුමාර්ගයක තිබී මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ, එම ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරක් එලෙස සොයාගත් බව ය.

මෙම මරණය සැක සහිත බව පොලීසිය පවසයි.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (16)දින සිදු කිරිමට නියමිතය.

Related posts

රටම හිනැස්සූ සුනිල්ගේ මුවට සිනාවක් දෙන්න ඇමති ගයන්ත යයි

colombotoday

පොහොට්ටුව දිනලා ඉවරයි – අගමැති සටන ඇත්තේ අනුශූරයා වීමටයි. – බැසිල් රාජපක්ෂ

colombotoday

සංහිදියාව ගොඩනගන්න චන්ද්‍රිකා, පාසල් පෙළ පොතෙන් ඉතිහාසය කප්පාදු කරයි (Video)

colombotoday

ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන්….

colombotoday

රන්ජන් රාමනායක අත්අඩංගුවට

colombotoday

ඉන්ධන මිල සංශෝධනයට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය

colombotoday