Colombo Today Local News

ගුටි කෙළියට සම්බන්ධ වූ ශ්‍රීලනිප අයගේ මන්ත්‍රී ධුර අහෝසියි ?

mahinda sb

පාර්ලිමේන්තුව තුළ කලහකාරී ලෙස හැසිරුණු තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ග ගනු ලැබුවහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්යේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අද (04දා) දින පැවැසීය.

පාර්ලිමේන්තුව තුළ කලහකාරීලෙස හැසිරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයට අයිතිය තිබෙන බවත්, එවැනි ක්‍රියාමාර්ගයකට පිවිසියහොත් එම මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමට බලය තිබෙන බවත් කියා සිටි දිසානායක මහතා එසේ වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අහිමිවන බවද ප්‍රකාශ කළේය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරිණි.

Related posts

පාර වසා උද්ඝෝෂණය කර මහජනයා පීඩාවට පත්කරාට අගමැතිට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

පිස්තෝලයයි! ඇපල් දෙකයි! බෝතල් දාහයි! පොලිස්පති රිමාන්ඩ්

colombotoday

එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට

Admin

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday

ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

colombotoday

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

colombotoday