ඊයේ දිනයේ බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට සහභාගි වීමට මාලිගාවත්ත පිටියෙන් ආරම්භ වූ පෙලපාලියේදී කාන්තා ඇදුමින් සැරසි සිටි පිරිමින් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ.
තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති මෙම ගැටුම සංවිධායක මණ්ඩල සමථයටපත් කර ඇත්තේ ඉතා අසීරුවෙනි.