Colombo Today Local News

රාජද්‍රෝහීව කටයුතු කර හෝ මේ මෘග ආණ්ඩුවෙන් රට බේරාගැනීමට දැන් සිදුවෙලා තිබෙනවා

බදු වැඩි කර අධ්‍යාපනයටත් සෞඛ්‍යයටත් පහර දී එසේ නොකළා යැයි ප්‍රකාශ කරන රජය මෙතෙක් නෑ කියූ කිසිවක් ඔප්පු කර නැතැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරයි.

උන්වහන්සේ මේ බව කියාසිටියේ ‘පැවිදි හඬ’ සංවිධානය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

රාජද්‍රෝහියෙක් වන නමුත් දේශද්‍රෝහියෙක් නොවන්න යැයි ධර්මපාල තුමන් කළ සටන් පාඨ පවා ප්‍රකාශ කරමින් මෙම ආණ්ඩුව ගෙන යන මෘග පාලනයට එරෙහිව රාජද්‍රෝහි වශයෙන් කටයුතු කර මේ රට බේරාගන්නට සිදුව තිබෙන බවත් ජාතියේ පෙරගමන්කරුවන් වශයෙන් හා මේ රටේ සංඝරත්නය වශයෙන් තමන්ට නිහඩව සිටීමට නොහැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියාසිටියේ ය.

Related posts

කිසිම වාහනයක අවභාවිතා වෙලා නෑ ජනාධිපති ලේකම් කියයි

Admin

උතුරේ දිස්ත්‍රික් හතරක හමුදා බාරයේ තිබූ තවත්අ ක්කර 900ක් මුදාහැරේ..

colombotoday

වූහාන් ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ජනපතිගෙන් හරසර !

colombotoday

හෙට විවෘත වන පාසල්

colombotoday

පැල්පත්වාසී ශාමුගම්ගේ ඉඩම මංකොල්ල කෑ මුස්ලිම් ජාතිකයාට පොලිසියෙන් අනුබල

colombotoday

මෛත්‍රීගේ රාජකාරී දුරකථනය භාරව සිටි නිලධාරියා පාස්කු කොමිසමට දුන් සාක්ෂිය

colombotoday