Colombo Today Local News

“හොරුන්ගේ මැයි රැළිය කිරුලපණදී.. හොරකමට විරුද්ධ අපේ රැළිය කොළඹදී” – ඇමති අකිල

මෙවර එ.ජා.ප. මැයි රැළිය කොළඹදීත්, ශ්‍රී.ල.නි.ප. මැයි රැළිය ගාල්ලේදීත් හොරුන්ගේ මැයි රැළිය කිරුලපනදීත් පැවැත්වෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවස් මහතා ඊයේ සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

හොරුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ හොරකම් වසා ගැනීමට කිරුලපන මැයි රැළිය යොදගෙන ඇති බවත් හොරුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ හොරකම් වසා ගැනීමට කිරුලපන මැයි රැලිය යොදාගෙන ඇති බවත් මෙම සමාජ ක්‍රමය හා ඊට විරුද්ධව එජාපය ක්‍රියා කරන බවත් වැඩකරන පංතියේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවත් අමාත්‍යවරයා කීවේය.

 

Related posts

කඳුළු ගෑස් උණ්ඩ සොරකම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ඔලු මාරුව සූදානම්.. මැති ඇමතීන් ජනාධිපති කාර්යාලයට එයි

colombotoday

ගිනිගත් නැවට ඇතුළුවී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

colombotoday

පාස්කු ප්‍රහාරයේ මුලික අයිතිවාසිකම් පෙස්සම් තීන්දුව හෙට

Admin

ශ්‍රී ලංකා රාජ්‍යය අස්ථාවර කරන මංගල – ඩයස්පොරා නාටකය

colombotoday

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කරීමට මූලික සැලසුම් සකස් කරන්නට කමිටුවක්

colombotoday