Colombo Today Local News

කළුබෝවිල රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සේවකයින් අද (01)දින රෝහල ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ.

එම සේවකයින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (01)දින දහවල් පැයක කාලයක් විරෝධතාවයේ නිරතව සිටියහ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවී තිබෙන ජීවිත අවදානම වෙනුවෙන් සුළු සේවකයින් සදහා රක්ෂණ වන්දියක් හෝ විශේෂ අවදානම් දීමනාවක් ගෙවන ලෙස උද්ඝෝෂණයේ නිරත වූ සේවකයින් රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම නිසි ප්‍රවාහන පහසුකම් සපයන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටියි.

Related posts

මවට අමතක වූ සිඟිත්තා ජල ටැංකියට බිලි වෙයි

Admin

විරෝධතාවයේ යෙදුණු 52ක් අත්අඩංගුවට

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට

colombotoday

පෙනහැල්ලෙන් දතක් හමුවීමේ සිදුවීමක්

Admin

රටට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිදුවූ කොටි මෙහෙයුම

colombotoday

කුරුණෑගල සියලුම කඩ සාප්පු, කාර්යාල වසා දමන ලෙස දැනුම් දෙයි.

colombotoday