Colombo Today Local News

රවීට, බිරියට,දියණියට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

වැල්ලවත්ත ඊ.එස්. ප්‍රනාන්දු මාවතේ ගොඩනැඟිල්ලක් සහිත ඉඩමක ආරවුලක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක, බිරිඳ මේලා කරුණානායක සහ දියණිය ඔනෙලා කරුණානායකට ලබන 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ගල්කිස්ස මහේත්‍රාත් උදේශ් රණතුංග මහතා අද නියෝග කළේය.

බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ගේ බිරිය වන ෆාතිමා රුස්නා අසාත් සාලි මහත්මිය වැල්ලවත්ත විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පෙනී නොසිටිම හේතුවෙන් වැල්ලවත්ත පොලිසියට ගල්කිස්ස අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු ඉහත නියෝගය කළේය.

Related posts

සිර දඩුවමට එරෙහිව ඤාණසාර හිමිගේ අභියාචනය විභාගයට ගැනීම අද…

colombotoday

ලාල්කාන්ත ඇප ලබා පැමිණි පසු විනය ක්‍රියාමාර්ග ගන්නවා…

colombotoday

කටුනායක ගුවන් තොටත් කොටස් වශයෙන් විකිණෙයි…

colombotoday

බලන්ගොඩ මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් අත්හිටුවීමට පියවර

colombotoday

වනජීවි වර්ජනයෙන් යාල ජාතික වනෝද්‍යානය වැසෙයි

colombotoday

යාපනේ තවත් ඉඩම් කොටසකින් හමුදාව ඉවත් වෙයි

colombotoday