Colombo Today Local News

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම් කරයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ් ප්‍රභූ පර්යන්තයෙන් මින් ඉදිරිය ප්‍රභූන් සමග ගමන් ගන්නා සාමන්‍ය පුද්ගලයන්ට ගමන් කිරීම තහනම් කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි මහතා පවසයි.

මින් ඉදිරියට විශේෂ වරප්‍රසාද ලද ප්‍රභූ පුද්ගලයන්ට පමණක් මෙම පර්යන්තයේ ගමන් කිරීමට අවසර ඇති බවත් ඔවුන් සමග ගමන් ගන්නා හිත මිතුරන් ඇතුළු සාමාන්‍ය පුද්ගලයන්ට එම පරීශ්‍රය හරහා ගමන් කිරීම තහනම් කර ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

ගුවන් යානා නතර කරන ස්ථානයට ගොස් කිසියම් අමුත්තෙක් පිළිගන්නේ නම් ඒ සදහා ගුවන් තොටුපොළ සභාපතිවරයාගෙන්, උප සභාපතිවරයාගෙන්, හෝ කළමනාකාරවරයාගෙන් අවසර ලබාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“ජනාධිපති මගේ කකුලෙන් ඇද්දා.. එහෙම කරොත් ඉන්න වෙන්නෙ නිරුවතින්” – ෆොන්සේකාගෙන් ජනපතිට චෝදනාවක්

colombotoday

රටට සෙත් පතා පිරිත් දැමූ හිමි නමකට පොලු පහර

colombotoday

” පැන්ඩෝරා මෙන්ම පැනමා හෙළිදරව් කර ඇති අය ගැන තරාතිරම නොබලා සොයන්න “

colombotoday

මුළු ලෝකෙටම අපේ හෙළුව පෙන්නුවා…

colombotoday

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බුදු සසුන අද විනාශ කරනවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

colombotoday

රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට මාර්තු 1ට පෙර රැකියා !

colombotoday