තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කර ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව ,
📌️ ගම්පහ දිස්ත්‍රික්කය
🔺මහර පොලිස් වසම
- ඇටිකෙහෙල්ගල්ල බටහිර
🔺කටාන පොලිස් වසම
- KC සිල්වා ග්‍රාම නිලධාරී වසම
- කදිරාන උතුර ඇටබගහවත්ත ගම්මානය
- කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය
🔺 වත්තල පොලිස් වසම
- සේදවත්ත ග්‍රාම නිලධාරී වසමේ මහ පමුණුගම කොටස
- කුන්ජගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ 44 පටුමග
- නිල්සිරිගම ග්‍රාම නිලධාරී වසමේ 3 සහ 7 වැනි පටුමග
📌 රත්නපුර දිස්ත්‍රික්කය
🔺 රත්නපුර පොලිස් වසම
- අංගම්මන ග්‍රාම නිලධාරී වසම
📌️ කළුතර දිස්ත්‍රික්කයේ
🔺මොරගහහේන පොලිස් වසම
- පලන්නොරුව
- කෝරලඉම
- කුඹුක බටහිර
🔺හොරණ පොලිස් වසම
- නර්තනගල
📌️ මොනරාගල දිස්ත්‍රික්කය
🔺 මොනරාගල පොලිස් වසම
බෝහිටිය
📌️ අම්පාර දිස්ත්‍රික්කය
🔺 දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ
නවමැදගම කොටස
රන්හෙලගම කොටස
සේරු පිටිය උප කොටස
මේ අතර දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා බව ඉවත් කර තිබේ.
📌️ ගම්පහ දිස්ත්‍රික්කය
🔺 දිවුලපිටිය පොලිස් වසම
- අස්වැන්වත්ත
🔺 කොටදෙණියාව පොලිස් වසම
- හීරළුගෙදර
📌️ අම්පාර දිස්ත්‍රික්කය
🔺 දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසම
- දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරී වසමේ චන්දන කොටස
- දොලකන්ද කොටස
📌️ කුරුණෑගල දිස්ත්‍රික්කය
🔺 කුඹුක්ගැටේ පොලිස් වසම
තිත්තවැල්ගාල
නීරාවිය
📌️ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
🔺 උප්පුවේලි පොලිස් වසම
*අන්බුවාලිපුරම්
🔺 ත්‍රිකුණාමලය පොලිස් වසම
- ඔරිස්හිල්
- මඩ්කෝ
- ලිංගනගර්
🔺චීන වරාය පොලිස් වසම
- චීන වරාය ග්‍රාම නිලධාරී වසමේ ලංකාපාලම හා ධාන්‍යගම1
- කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසමේ සමන්පුර , ධීවර ගම්මානය , ධාන්‍යගම2
📌️ කළුතර දිස්ත්‍රික්කය
🔺 පානදුර දකුණ පොලිස් වසම
- නාරම්පිටිය