Business

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 201.28 දක්වා පහළට

පසුගිය දිනවලට ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

අද (16) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 201යි ශත 28ක් ලෙසයි.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 195යි ශත 72ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

මෙරට ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයක ඉහළ විකුණුම් මිල ඊයේ (15) දිනයේ වාර්තා වූ අතර, එය රුපියල් 204යි ශත 62ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලට

colombotoday

අයි.ඕ.සී තෙල් මිල ඉහළට

colombotoday

ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !

colombotoday

ජනවාරියේ දී කාර් ලියාපදිංචිය සියයට 11 කින් පහළට

colombotoday

ICBT කැම්පස් ප්‍රධාන විධායක නිළිධාරියාගෙන් ලේකම්වරියට ලිංගික අතවර

colombotoday

ඩොලරය හමුවේ රුපියල ඉහළට

colombotoday