Colombo Today Local News

විමල්ට විරුද්ධව බදුර්දීන් වාරණ නියෝගයක් ගනී

හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ⁣රිෂාඩ් බදුර්දීන් මහතාට අපහාස වන ආකාරයේ හා ද්වේෂ සහගත ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා අද(16)දින අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කළේය.

එය ලබන 30 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කරන ලදී.

එසේම පළමු වගඋත්තරකාර විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ලැබූ එවැනි අපහාසාත්මක ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය තුනක ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් වෙත වාරණ නියෝගය නිකුත් කර ඇත.

Related posts

වැල්ලවත්තෙන් ඇල්ලූ තායි ගණිකාවට ඒඩ්ස්.. මහ පිරිසක් අනතුරේ !

colombotoday

බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය විග්‍රහ කරමින් සිටිනවා

Admin

ජන රැලිය නිසා කොවිඩ් රැල්ලක් ආවොත් වගකීම විපක්ෂය බාරගත යුතුයි

colombotoday

ජාතිවාදයට යටවූ මනුස්සකම.. ColomboToday පුවත තහවුරු කරන වීඩියෝවක් මෙන්න

colombotoday

ජනපති වෙනුවෙන් ටී.එන්.ඒ පෙරට

Admin

බඳින තුවක්කුවක් පත්තුවී දරුවෙකුට තුවාල

Admin