Colombo Today Sports NewsUncategorized

ගෝල් ග්ලැඩියේටර්ස් සමග ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනට

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය අද (16)දින පැවැත් වේ.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟය අද රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතය.

ගෝල් කණ්ඩායම භාණුක රාජපක්ෂ විසින් මෙහෙයවන අතර තිසර පෙරේරා ජැෆ්නා කණ්ඩායමට නායකත්වය දෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය නොවැම්බර් 26 වනදා ආරම්භ වු අතර කලම්බු කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා ස්ටැලියන්ස්, දඹුල්ල වයිකින්ග් සහ කැන්ඩි ටස්කර්ස් ලෙස කණ්ඩායම් පහක් එහිදී තරඟ වැදුණි.

පළමු අවසන් පුර්ව තරඟයේදී කලම්බු කණ්ඩායම පරදවා ගෝල් කණ්ඩායම අවසන් තරගයට සුදුදුකම් ලබාගත් අතර දඹුල්ල කණ්ඩායම පරදවා දෙවන අවසන් පුර්ව තරඟය ජය ගැනීමට ජැෆ්නා පිළ සමත් විය.

Related posts

ජනපතිගේ තායි සංචාරය මලික්ගේ සගයන්ට පමණයි. රටේ බදු මුදලින් සැප අරන් ඇවිත්.

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

LPL වෙන්දේසියේදී ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල මතීෂට

Admin

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට උසස් වීමක් – නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ.

colombotoday

ජය බන්දා ලොවේ.. නෑ පැරදුම් ලබා.. අපි එනවා මගේ අම්මේ..

Admin

මිල්කා ජපානයේදී රන් පදක්කමක් දිනයි

colombotoday