Colombo Today Local News

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

හම්බන්තොට මහා රෝහලේ ගැබිණි වාට්ටුවේ නොමේරූ ළදරු ඒකකයේ දින 16ක බිලිඳියකට වස දමා මව්කිරි පෙවීමට උත්සහ කළ බව කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සිප්පිකුල්ම් ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්.

මෙම කාන්තාවගේ බිලිඳිය අඩු මාසෙකින් අඩු බර සහිතව ඉපදීම නිසා ඇගේ බර යතා තත්ත්වයට ගැනීමට නොමේරු ළදරු ඒකකයට ඇතුළත් කර ඇති අතර සැකකාර මව දිනපතා බිලිඳියට මව් කිරි දොවා පොවන අතර සිද්ධිය වූ දිනයේ එම කිරි වලින් සැර ගන්ධයක් වහනය වූ නිසා රෝහල් කාර්ය මණ්ඩලය ඒ පිළිබඳව සොයා බැලීමේදී මේ බව අනාවරණය වී තිබේ.

Related posts

ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක්

Admin

බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම අවසන් විය යුතුයි- ජනපති

colombotoday

නිශ්ශංක බන්දුල අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයේ දිවුරුම් දෙයි

Admin

09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අද ඇරඹේ

colombotoday

ලේකම් නැතුව ඇමතිට හොරකම් කරන්න බෑ

Admin

ෆොන්සේකාට ඇමතිකමක් දුන්නොත් විජේදාස ඉල්ලා අස්වීමට සැරසේ

colombotoday