Colombo Today Local News

තාත්තාගේ ගම්උදාව සජිත් පුතාගෙන් ගලවයි.. අගමැති පවරා ගනී

sajith gamudawa
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ ගම්උදාව නිවාස ව්‍යාපාරය නැවත පණ ගැන්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

වසර ගණනාවක් පුරා අකර්මන්‍යව තිබෙන් පසුගිය එජාප පාලන සමයේ මෙවැනි ව්‍යාපෘති නැවත ඇරඹීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර ඒ අනුව යොවුන් පුරයද පසුගියදා ආරම්භ විය.

ගම් උදාව ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇතත් එය සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉවත් කර අගමැතිවරයා යටතට ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසන අතර අගමැතිවරයාගේ චීන සංචාරයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදාල ක්‍රියාමාර්ග ගනු ඇතැයි පැවසේ.

Related posts

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin

වසරේම රාජ්‍ය වියදමට වඩා මුල් මාස හතරේ ණය අරන්

Admin

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමයි

colombotoday

ලාන් කාන්ත රිමාන්ඩ්

colombotoday

හදිසියේම මහින්දට රෝසිගෙන් ලිපියක්…

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මතයි

colombotoday