Colombo Today Local News

“මේ NGOකාරයෝ එදා හිටියානම් දේවානම්පියතිස්ස රජුට ථූපාරාමය හදන්න වෙන්නෙත් නෑ” දරණාගම කුසලධම්ම හිමි

daranagama kusaladamma himi

ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්ණය අලි ඇතුන් පිළිබද ප්‍රශ්නය බවට පත්කරමින් රාජ්‍ය නොවන සංවිධාන සිංහල බෞද්ධ සංස්කෘතියත් වසර දහස් ගණනක් තිස්සේ පවත්වාගෙන ආ පෙරහැර සම්ප්‍රධායත් විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව කොළඹ සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් පවසයි.

පෙරහැර සම්ප්‍රදායේ ආරම්භය දේවානම්පියතිස්ස රජු සමය දක්වා දිවෙන බවත් පෙන්වාදෙන උන්වහන්සේ යම් හෙයකින් මේ රාජ්‍යනොවන සංවිධාන හා අරුම පුදුම සත්වවේදීන් එදා හිටියානම් දේවානම්පියතිස්ස රජුට ථුපාරාමය ඉදිකිරීමටද නොහැකිවනු ඇති බවද පවසයි.

උන්වහන්සේ මේ අදහස් දක්වා සිටියේ, හීලෑ අළි ඇතුන් පෙරහැරට සම්බන්ධ කරගැනීමට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන විසින් මේ දිනවල මතුකර ඇති ගැටළුකාරී තත්ත්වය සහ හීලෑ අලිඇතුන් අත්අඩංගුවට ගැනීම පිළිබද බෞද්ධයා රූපවාහියේ විකාශය වූ වැඩසටහනකදීය.

එම වැඩසටහන පහතින්

[fbvideo link=”https://www.facebook.com/ColomboMediaNetwork/videos/1758272704442205/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

 

 

 

 

Related posts

තර්ජණයට ලක්වූ මහුදු මහා විහාරය, ගරුකන්ද ගැන අගමැතිගේ අවධානය !

colombotoday

මත්පැන්හල් වහන්න නියෝගයක්

colombotoday

බූස්ස සතොස ගබඩාවට ඇමති බන්දුල කඩා පනී..|කළමනාකරුගේ වැඩතහනම්.

colombotoday

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

Admin

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී බෝම්බයක් හමුවෙයි

colombotoday

අපේ රහස් මාධ්‍යයට කියන්න එපා! එ.ජා. නියෝජිතයෝ එක්නැලිගොඩ බිරියට කියයි

colombotoday