Colombo Today Local News

“පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට”

අත්බෝම්බ සිද්ධියේ පරීක්ෂණ පිළිබඳව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදහස් පල කළේ ය.

“කාදිනල්තුමාගේ ඇතැම් හැසිරිම් මට පෙනෙන්නේ නිල නොවන පොලිස්පති වගේ. මේ රටේ ඉන්වෙස්ටිගේෂන් සිද්ධ වෙන විදියක් තියෙනවානේ. ඉතින් මේක සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. කාදිනල්තුමා ඒ තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් කතා කරන්න ඕන, පෙනී ඉන්න ඕන. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මම දැක්කා ඊයේ මාධ්‍යවල පොලිස්පතිවරයා ඒ පැහැදිලි කිරීම කළා.ඒ පොලිසිය භාර ඇමැතිවරයා ඒ පැහැදිලි කිරිම් කළා .ඉතින් මම දැක්කා අද එතුමා නැවත ප්‍රති උත්තර දිලා තියෙනවා මේවා නිකන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න හොඳ කතා කියලා.ඉතින් මම දන්නේ නෑ. එතකොට කාටද එහෙනම් අපි පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට.මං හිතන්නේ ඒක තමයි ජනාධිපතිතුමා කළ යුත්තේ.

Related posts

පාස්කු ත්‍රස්තයන් සමග හකීම්ගේ සබඳතා තහවුරුයි..පොලිසිය අධිකරණයට දන්වයි

colombotoday

කාන්තාවක් කළ පහරදීමකින් යාචකයෙක් මියයි

colombotoday

“බිය නොවන්න.. ඡන්දය දිනනා හැටි මම පෙන්වන්නම්“ ජනපති ශ්‍රීලනිප බලමුළු තරකරයි

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ඇරඹේ.. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ, කැනඩාවෙන් පැසසුම්

colombotoday

මධූෂ්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා.. අත්අඩංගුවට ගැනීම වලක්වන්න – පුංචිඅම්මාගෙන් පෙත්සමක්

colombotoday

අක්කරපත්තුව පොලිසියේ ජීප් එකෙන් ෆැමිලි සවාරි (Photo)

colombotoday