බංගලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු වන රංගන හේරත්ට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔහු මේ වනවිට බංගලාදේශ කණ්ඩායම සමඟ නවසීලන්ත සංචාරයකට එක්ව සිටී.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ වෙතත් බංගලාදේශ කණ්ඩායමේ හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ වෙනත් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බවය.