World

මුහුදු පත්ලේ ගිනි කන්දක් සක්‍රිය වෙයි. සුනාමි අනතුරු ඇඟවීමක් (විඩියෝ)

මුහුදු පත්ලේ පිහිටි ගිනි කන්දක් සක්‍රිය වීමත් සමඟ ටොංගා, ෆීජි රාජ්‍ය සහ නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ටොංගා රාජ්‍යයේ ප්‍රදේශයකට මුහුදු රළ ගලා යන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව විදෙස් මාධ්‍යය වාර්තා කළේය.

ගිනි කන්දේ පිපිරීම එහි සිට කිලෝමිටර් 800ක් දුරින් පිහිටි ෆීජි රාජ්‍යයට ද ඇසුණු බව වාර්තා වේ.

Related posts

රිය අනතුරකින් පුද්ගලයින් 53ක් මරුට

colombotoday

ලන්ඩන් නිවාස සංකීර්ණයක මහ ගින්නක්..

colombotoday

හයිටි රාජ්‍යට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන දහස ඉක්මවයි

colombotoday

කොවිඩ් වැළදී ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් රෝහල තුළදී දූෂණය කරලා

colombotoday

අමෙරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසදිතයා වාර්තා වෙයි

colombotoday

රික්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබල භූ කම්පනයක්

colombotoday