පාස්කු ප්රහාරය මෙහෙයවූයේ රිෂාඩ් බදියුදීන් සහ හිස්බුල්ලා බවත් ත්රස්තවාදීන් ආරක්ෂා කළේ මුජිබර් රහුමාන් බවත් පාර්ලිමේන්තු මන්ත්රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ත්රස්තවාදීන් වෙනුවෙන් පොලිසියට බලපෑම් කළේ අසාද් සාලි බවයි.
රටක නීතියට අවනත නොවන පුද්ගලයන් සිටී නම් ඔවුන්ව පිටුවහල් කිරීමට නීති ඇතිකළ යුතු බවද මන්ත්රීවරයා සඳහන් කළේය.