Colombo Today Local News

15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම : අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුලු 4කට ඇප

15 හැවිරිදි දැරියක් ලිංගිකව අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට පත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති, විශේෂඥ වෛද්‍යවරයාට සහ තවත් ව්‍යාපාරකයින් දෙදෙනකුට ඇප ලැබී තිබේ.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Related posts

රහුමාන් ගේ පුරප්පාඩුවෙන් ෆවුසිට යළිත් පාර්ලිමේන්තු වරම්

Admin

විශේෂ ගුවන් යානයකින් නාවිකයන් පිරිසක් මත්තල සිට එංගලන්තයට

colombotoday

“දැන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නිසා උතුරේ අයටත් ෆෙඩරල් ඉල්ලන්න අයිතිය ලැබී තිබෙනවා” – උතුරු පළාත් ආණ්ඩුකාර

colombotoday

මන්ත්‍රී සුජිත් සංජයට විපක්ෂ නායකගෙන් සභාපති ධුරයක්

Admin

රජයේ රෝහල්වල ඖෂධ 112ක හිඟයක් – සෞඛ්‍ය ඇමති කියයි

Admin

විල්පත්තුව වැනසූ ඇමැති රිෂාඩ් මරිච්චිකට්ටියේ පැළ සිටුවයි

colombotoday