Colombo Today Local News

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 7ක් නාවික හමුදා බාරයට

දේශ සිමා නීති උල්ලංඝණය කරමින්,ශ්‍රී ලාංකීය මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු සහිත ධීවර යාත්‍රාවක් කල්පිටිය විජය නාවුක හමුදා මුර සංචාරක යාත්‍රාවක් මගින් අද (15) අත්අඩංගුවට ගෙන ඇතැයි නාවුක හමුදාව පවසයි.

මෙම ඉන්දීය ධීවරයින් කල්පිටිය උච්චිමුණේ දූපතේ පිහිටි නාවුක හමුදා නිරෝධායාන මධ්‍යස්ථානයක දින14ක් නිරෝධායනය කෙරෙන බැව්, නාවුක හමුදා නිළධාරියෙකු පැවසුවේ ය.

ඉන්දීය ධීවරයින් කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාගේ සහ මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් වීමට නියමිත ය.

ඉන් අනතුරුව නීතිමය කටයුතු සදහා කල්පිටිය පොලිසිය වෙත භාර දෙන බැව්,නාවුක හමුදාව පවසයි.

Related posts

මිළ සූත්‍ර අහෝසියි… පෙට්‍රල්, ඩීසල් මිල පහත දමයි…

colombotoday

තවුහිද් ජමාත් ශාඛාවක් ආරම්භ කළ අබ්දුල් අන්තවාදය පතුරවමින් නිදැල්ලේ.. හිටපු අමාත්‍යවරයෙකු කල හැංගිමුත්තන් ඥානසාර හිමි හෙළි කරයි

colombotoday

කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

colombotoday

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin

වංචා වැලැක්වීමේ පනත සංශෝධනයට අනුමැතිය

Admin

පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව ඩෝසර් කරලා

colombotoday