Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 2,420ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,420 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 344,499ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

කොවිඩ් ආසාදිතයින් 294ක් හදුනා ගැනේ

colombotoday

කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙකු හදුනා ගැනේ

colombotoday

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 132කට කොවිඩ්

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8කට කොවිඩ් – පළමු පෙළ ආශ්‍රිතයින් 74ක් නිරෝධායනයට.

colombotoday

නල දරු ක්‍රමයෙන් මවක් වෙන්න පෙරුම් පිරූ කාන්තාවක් කොරෝනා හේතුවෙන් දරුවා ද සමග අවසන් ගමන් යයි.

colombotoday