Colombo Today Local News

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14)දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

නව බද්දක් නිසා බැංකු පද්ධතිය අවධානමේ

Admin

ආපදා කලමනාකරණයේදී ආණ්ඩුව දිගටම ඇණකොන්ඩා.. කොස්ගම ජනතාව කුපිත වෙලා

colombotoday

ලීසිං සීසර්ලාගේ නීති විරෝධී වැඩ වළක්වන්න ජනපතිගෙන් නියෝගයක්

colombotoday

අවලෝකිතේශ්වරට ඇප

Admin

“ෆෙඩරල් ව්‍යවස්ථාව ඉක්මන් කරනු“ – දෙමළ පක්ෂවලින් රජයට රතු එළි !

colombotoday

විල්පත්තු විනාශයේ ඇග හිරිවැටෙන හෙළිදරව්ව.. මහා සංහාරයේ අලුත්ම තත්ත්වය මෙන්න (Video)

colombotoday