Colombo Today Local News

සත්‍ය සෙවීමේ සහ සංහිදියා කොමිසම ජූනියේදී ඇරඹෙයි

ranil wickramasinghe 252

සත්‍ය සෙවීමේ හා සංහිදියා කොමිසම මෙම වසරේ ජූනි මාසයේදී ආරම්භ කිරීම හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාතික නීති සම්මේලනයේ සමාරම්භක උත්සවයට එකුවෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ.

අතුරුදන්වූවන් පිළිබද විමර්ශනය සදහා කාර්යාලයක් පිහිටුවීමට අවශ්‍ය නීති ගෙන් ඒමටද කටයුතු කරන බවත් අගමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවසූවා.

 

Related posts

කුලියාපිටිය බිංගිරිය හා දුම්මලසූරිය නොසන්සුන්

colombotoday

‘ඉතා විශිෂ්ඨ ලෙස ශ්‍රේෂ්ඨ විදිහට අපි ජාතික ආරක්ෂාව බලාගන්නවා… අබ පියල්ලක හානියක් නෑ’

colombotoday

පොලීසිය ශ‍්‍රීලනිපය අතට – සාගල මහ පාරට..?

colombotoday

මත්පැන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අල්ලන්න පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

බාල තෙල් ගෙන්නල හොඳ තෙල් එක්ක මිශ්‍ර කර වෙළඳපොළට යවලා..

Admin

බඩල්කුඹුර-අලුපොත ගම්මානය හුදෙකලා කෙරේ

colombotoday