Colombo Today Local News

“නිදහස් අධ්‍යාපනය අහෝසියි.. පාසල් නඩත්තුවට සිසුන්ගෙන් මුදල් එකතු කිරීම නිතීගත කරලා” – ලංකා ගුරු සංගමය

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව 2015 වසරේ ජනවාරි 29 වැනිදා නිකුත් කරන ලද 5/2015 චක්‍රලේඛය මඟින් නිදහස් අධ්‍යාපනය අහෝසි වී පාසල්වල මුදල් එකතු කිරීම නීතිගත වී ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

මාධ්‍ය නිවේදනයන් නිකුත් කරමින් එහි ලේකම් ජෝශප් ස්ටාලින් පෙන්වා දෙන්නේ අදාළ චක්‍රලේඛයට අනුව පාසලක් නඩත්තු කිරීමට වර්ෂයකට වැයවන මුදල ඇස්සතමේන්තු කර එම මුදල අදාළ පාසලේ සිටින ළමුන් ගණනෙන් බෙදා එක් ළමයකු ගෙවිය යුතු මුදල තීරණය කර එම මුදල අනුමත කිරීමෙන් පසුව එය පහසුකම් ගාස්තුව ලෙස අයකරගත හැකි බව යැයි එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

Related posts

“කොටි නිදහස් කරනු” ස්‌විස්‌ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌

colombotoday

රටේ ප්‍රධාන ප්‍රශ්නය ‘සයිටම්’… නැති ව්‍යවස්ථාවක් ගැන කෑ ගහන්නේ බොරුවටයි – ජවිපෙ ටිල්වින්

colombotoday

නාගදීපෙ හාමුදුරුවෝ මගේ අතේ පිරිත් නූලකුත් බැන්දා, නම වෙනස් කරනවාට මමත් විරුද්ධයි – සම්බන්ධන්

colombotoday

අමාරුවෙන් හම්බකරපු සල්ලිවලින් Kwidයක් ගන්න ඉන්නවනම් දෙපාරක් සිතා බලන්න !

colombotoday

ඇමතිකම රැකගන්න රවීගෙන් ආගමික නායකයන්ට වොල්වෝ පූජාවක්.. බරපැන බැදුම්කරෙන්

colombotoday

පෞද්ගලික අංශයේ සේවක වැටුප ගැන යෝජනාවක්

colombotoday