Colombo Today Local News

ශ්‍රී ලංකාවට එරෙහිව විදෙස් පරීක්ෂණයක් ඉල්ලා කොටි ඩයස්පොරාව වීදි බසී

ltte 02

ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මනුෂ්‍යත්වට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා යුරෝපය පුරා විසිරී සිටින ඊළාම්වාදී ඩයස්පොරා සාමාජිකයන් ස්විට්සර්ලන්‍තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය අභියසදී විරෝධතාවක නිරත වී ඇත.

මෙම උද්ඝෝෂකයෝ ප්‍රංශය, ජර්මනිය, නෙදරලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය, බ්‍රිතාන්‍ය හා උද්ඝෝෂණය පැවැත්වුණු ස්විට්සර්ලන්තයේ යුද අනාථයන් හා දෙමළ ඩයස්පෝරිකයන් නියෝජනය කරමින් පැමිණ සිටියහ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ලාංඡනය සහිත කොඩි සහ විරෝධතා සටන් පුවරු සහිතව සටන් පාථ කියමින් මෙම උද්ගෝෂණය පැවැත්වුණු අතර යුද අපරාධ චෝදනා සහ සෙසු සියලු චෝදනාවන්ට අදාල අභ්‍යන්තර පරීක්ෂණ තමන් ප්‍රතික්ෂේප කරන බවද ඔවුහූ පවසා ඇත.

Related posts

ගංගා 6ක වැලි නිධි පිහිටා ඇති ස්ථාන ගැන සමීක්ෂණයක්

colombotoday

තොටිගලම කන්දේ ගින්නකින් අක්කර 7ක් විනාශයි

Admin

ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක්

Admin

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළට

colombotoday

ලෝකයේ හදවත ඇමසන්: 20 වැනි දිනටත් නොනැවතී ගිනි ගනී !

colombotoday

කොටි පිළිරු ඉදිකිරීමට පැමිණි ශිවාජිලිංගම් හා සෂීදරන් ප්‍රදේශයේ තරුණයෝ පන්නා දමති

colombotoday