Colombo Today Local News

“විදේශ නිරීක්ෂකයන් ගෙන්වා පරීක්ෂණ කර වැරදි කළ හමුදාවේ අයට දඩුවම් කළ යුතුයි ” – ෆොන්සේකා

fonseka

මානුෂීය මෙහෙයුමේ අවසන් සමයේදී සිදු වූවායැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් හමුදාවට එල්ල වී ඇති චෝදනා පිළිබදව පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි ප්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

එසේ සිදු කරන පරීක්ෂණ සදහා විදේශ නිරීක්ෂකයන් සහභාගී කරගත යුතු බවද තමන්ගේද නම සම්බන්ධ වූ සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ත නැත්ත ලෝකයා දැනගතයුතුව ඇතැයිද හෙතෙම පාර්ලිමේන්තුව අමතමින් කීය.

 

ඇමති ෆොන්සේකාගේ සම්පූර්ණ කතාව මෙතැනින්

Related posts

සේපාල්ගේ කතාව ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගෙනුත් ප්‍රකාශයක් ගනී

Admin

මහබැංකුවට “කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ” කොටි සබදකම් නැති සුදුස්සෙක් ආණ්ඩුවට නැද්ද!

colombotoday

පාර්ලිමේන්තුව 12 දක්වා කල් තබයි…

colombotoday

රනිල්ගේ තීරණයට මුදල් ලේකම් එරෙහි වෙයි

Admin

බතලගොඩ වී පර්යේෂණ ආයතනය දෙදිනක් ජනතාවට විවෘත වෙයි

Admin

“සභාවට එන්න බැරි රාජ්‍ය නිලධාරීන් ගැන ප්‍රවේශමෙන් කතා කතාකරන්න”

colombotoday