Colombo Today Local News

ඉන්දීය ධීවරයන් 23ක් උතුරු මුහුදේ දී නාවික හමුදා අත්අඩංගුවට

මෙරට උතුරු මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් පිරිසක් යාත්‍රා 02ක් සමග නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ධීවරයින් 23 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

පළාත් සභා මැතිවරණය එපා – පො.ජ.පෙ.න් යෝජනාවක්

colombotoday

රැකියා ඉල්ලා දේශපාලකයන් පසුපස යෑමට සිදුවූ යුගය අපි නිමා කරනවා – සජිත්

colombotoday

කොරෝනාවට ගොඳුරුවීමට යන ලෝකයේ එකම සුප්‍රීම් උසාවිය?

colombotoday

ජනපතිට ඡාත්‍යන්තර සම්මානයක්

colombotoday

පළමු පිම්ම හකීම්ගෙන්… හතක් සමග අලුත් ආණ්ඩුවට එක්වෙයි….

colombotoday

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

colombotoday