World

ඉන්දියාවේ පුද්ගලයන් 140 කට හදුනානොගත් රෝගයක්.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි හඳුනානොගත් රෝගයක් හේතුවෙන් පුද්ගලයින් 140 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

එම රෝගීන්ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අදාළ රෝගීන් PCR පරික්ෂණ සඳහා යොමු කළද ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව වාර්තා වී ඇත.

රෝගීන් අතර ළමුන් ද සිටින බව සඳහන් වේ.

කෙසේවෙතත් රෝගී වු බොහෝ පිරිසක් ඉක්මනින් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

එක්සත් රාජධානියෙන් තවත් එන්නතකට අනුමැතිය

colombotoday

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

Admin

උතුරු කොරියා තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

Admin

නවසීලන්තයේ ආදිවාසී කාන්තාවක් විදේශ ඇමැති ධුරයට

colombotoday

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුස්ලිම් ඡන්ද එකක්වත් එපාලු

colombotoday