Colombo Today Local News

මව දුරකතනය නොදුන් නිස, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන

යාපනය සුළිපුරම් පිලවට්ටෙයි ප්‍රදේශයේ මවක් සිය දරුවාගේ ජංගම දුරකතනය ලබා ගැනීම නිසා 14 හැවිරිදි සිසුවෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.

9 වෙනි ශ්‍රේණියේ ඉගනුම ලබන මෙම දරුවා අධ්‍යාපන කටයුතු සඳහා අවධානය යොමු නොකර, ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කිරීම හේතුවෙන් මව,දරුවා භාවිත කළ ජංගම දුරකතනය ඇය බාරයට ගැනීම නිසා සිත් තැවුලට පත් ශිෂ්‍යයා සියදිවි හානි කරගෙන ඇති බවයි පොකිසිය සඳහන් කළේ.

Related posts

සිමෙන්ති මිල පහළට

Admin

ඉදුරුව යාලේගම හොර තෙල් ගබඩාවක් වටලයි

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයි

colombotoday

රන්ජන්ගෙන් අනාවැකියක්.. ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ළගදීම අත්අඩංගුවට !

colombotoday

ලොවපුරා රටවල්වලට කොවිඩ් එන්නත් ලබා දීමට අමෙරිකාවෙන් ඩො. බි. 2 ක මුදල් පරිත්‍යාගයක්

colombotoday

රිෂාඩ් බදු­යු­දීන් රාජ්‍ය මුදල් අව­භා­විත කර­මින් මන්නා­රමේ ඉදි­කි­රීම් කරලා

colombotoday