ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැපවීමෙන් පොරොන්දු ඉටු කිරීමට උත්සහා කරමින් සිටියද නීති ක්ෂේත්රයේ තවමත් දූෂිතයින් සිටින බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි. ෆොන්සේකා මහතා මේ බව පැවසූවේ දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
previous post