Colombo Today Local News

“රණවිරුවන් වෙනුවෙන් කතා කළ අපේ හාමුදුරුවෝ දිගින් දිගටම සිරගත කරමින් පළිගත්තා” – ප්‍රසන්න රණතුංග

prasanna_gnanasara_thero266

නීතිය සැමට සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සදහන්කර සිටිනවා. ඒකාබද්ධ විපක්ෂය සංවිදානය කල රැස්වීමක් අමතමින් ඒ මහතා අද මේ බව සදහන් කර සිටියා.

මහදහවලේ තරුණයෙක් පැහැරගෙන ගිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිය සෙනසුරාදා දිනයේදීත් ඇප ලබාදුන් යහපාලනය රණවිරුවන් වෙනුවෙන් කතාකළ හිමිවරු දිගින් දිගටම සිරගතකරමින් පළිගත් බව ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර සිටියා. යහපලකයන්ට එක් නිතියකුත් හිමිවරුන්ට වගේම ඒකාබද්ද විපක්ෂයට එක් නීතියකුත් අසාධාරණ ලෙස ක්‍රියාත්මකවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියා.

Related posts

අවසන් සටනේ දී කොටි සිවිල් වැසියන් සමූල ඝාතනය කරලා – පරණගම කොමිසම සාක්ෂි සහිතව තහවුරු කරයි.

colombotoday

කුරුණෑගලින් අකිල විරාජ්ටත් පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි?

colombotoday

දයාසිරි මහින්දගෙන් සමාව ගත්තා. ජනාධිපතිවරණයට මෛත්‍රී හෝ ගෝටා – ඩිලාන්

colombotoday

පසුගිය අවුරුදු 10ට 27000 ක් මාර්ග අනතුරුවලින් මිය යයි. – හේතුව ඇමති සරත් වීරසේකර කියයි.

colombotoday

ගෝඨා ශ්‍රීලනිපයට ගත්තොත් මං ඉන්නෙ නෑ.. සමහරු කියනව මට අංශභාගෙලු

colombotoday

බුදු දහමට අනුව මා දුමින්දට සමාව දී අවසන්. නමුත් සිරගෙවල්, නීතිය, විනිසුරුවරුන් කුමකටද? – හිරුනිකා ජනපතිගෙන් අසයි.

colombotoday