Colombo Today Local News

ලංකාවේ ආරක්ෂක තත්ත්වය හා සංහිදියාව ගැන ඇමරිකාවේදී සාකච්ඡා!

ඇමරිකානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර විශේෂ ද්විපාර්ශ්වීය සාක්ච්ඡා වටයක් අනිද්දා 25 ඇමරිකාවේදී ආරම්භවීමට නියමිත බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවේදී මෙරට ආරක්ෂක තත්ත්වය පිළිබදව වැඩි අවධානයක් යොමු වනු ඇති බව රජයේ ආරංචිමාර්ග සදහන් කර අතර ඒ සදහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමග මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළපෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිතය.

මෙම සාකච්ඡාවට අමතරව මෙරට සංහිදියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා එරටදී විශේෂ දේශනයකට එක් වීමටද නියමිතය.

Related posts

අය වැය හිඟය පියවන විදිය රටට කියන්න

Admin

කොරෝනා මැද සහන වෙනුවට පොළී ලබා දුන් ලිසිං

colombotoday

21 වන සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

colombotoday

මා පැමිණියේ බහු ජාතික, බහු ආගමික ජාතියක් වෙසෙන ශ්‍රී ලංකාද්වීපයෙන් – අගමැති ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුව අමතයි

colombotoday

පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් පෙරළී ළමුන් 9ක් රෝහලේ…

Admin

අතුරුදන් වූවන්ගේ පනත සම්මත වීම ගැන බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පොරාව සතුටින් පිනා යයි

colombotoday