Colombo Today Local News

ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

ඊයේ(12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබේ.

ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි.

එම ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන්නේ ලබන වසරේ ජනවාරි මස 18 වැනිදා පෙරවරු 10 ටයි.

Related posts

අල්ලස් ගත්බව පැවසුවාට රාජිත හා චම්පික ඇවන්ගාඩ් නිශ්ශංකගෙන් පළි ගනියි

colombotoday

රාජ්‍ය ලාංඡනය අවභාවිතා කළ උලමා සභාව මට්ටු වෙයි.

colombotoday

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday

යාපනයේදී ලංගම බස් රථයක් පෙරළී 20කට තුවාල

colombotoday

වයඹ හරක්ට තහනමක්

Admin

ආණ්ඩුවේ වැඩත් නිකන් පෙට්ටි කඩේ බිස්නස් වගේ!

Admin