Colombo Today Local News

තේ වලට සුදුසු වෙනම පොහොරක්

තේ සඳහා සුදුසු පොහොරක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

තේ ගොවියාගේ ගැටලුව විසඳීම සඳහා රාසායනික පොහොරක් ලබා දෙන බව අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජන වරමෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කර ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රජය කාබනික පොහොරවලට මාරු වීමේ උත්සාහය අත්හැර නොමැති බවයි.

Related posts

සාලියපුරදී ඇත් දළ ජාවාරමක් වටලයි

colombotoday

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ආයු කාලය මාස 6යි – ඉක්මනින් එන්නත් කරන්න : නිෂ්පාදක සමාගම කියයි

colombotoday

ෆොන්සේකා මහින්ද ගැන කියූ කතාවක් නිසා මැති සබේ ගුටි කෙළි !

colombotoday

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීමට දුරකතන අංකයක්

colombotoday

මහ බැංකු අධිපති 21 දා බැඳුම්කර කොමිසමට

colombotoday

මේ රට අදවන විට භාරකාරයෙක් නැති රටක් බවට පත් වෙලා…

colombotoday