World

කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන්ට එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත්

කොවිඩ් – 19 ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ට එක් එන්නත් මාත්‍රාවක් පමණක් දීම ප්‍රමාණවත් බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසති.

ඔවුන් පවසන්නේ, සුවය ලැබූවන්ගේ සිරුරේ කොවිඩ් රෝගයට එරෙහි ප්‍රතිශක්තිය නිර්මාණය වී ඇති බැවින් මෙම තීන්දුවට පැමිණි බවය.

එමෙන්ම එම ප්‍රතිශක්තිය ඉදිරි මාස 3ත් 6ත් අතර කාලයක් සඳහා ප්‍රමාණවත් බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙතෙක් ලොව අනුමතව ඇති කොවිඩ් එන්නත් තුනම මාත්‍රා දෙකක් ලබාගැනීමට නිර්දේශ වී තිබේ.

ප්‍රංශය දැනට එන්නත් මාත්‍රා මිලියන 2.8 ඉක්මවා ලබාදී අවසන් ය.

Related posts

කුමාර් සානුට කොරෝනා

colombotoday

පලස්තීනුවන්ට යුදමය සහ මූල්‍යමය සහාය දෙන දෙන්න. | ඉරාන නායකයා මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉල්ලයි.

colombotoday

රුසියානු ප්‍රහාරක යානා ISIS ඉලක්ක 600 ක් විනාශ කෙරේ – Video

colombotoday

රෝමයේ නගරයක් කැලඹූ කිම්බා කැමරාවේ

Admin

අදට දින 16යි.. ජයලලිතා සිහි සුන්ව තවමත් රෝහලේ !

colombotoday

ඊශ්‍රායල හමුදාව හමාස් නියෝජ්‍ය නායකයා ඝාතනය කරයි

Admin