Uncategorized

13කගේ වැඩ තහනම්… සේවක අරගලය දිගටම… ITN විකාශන ඇණහිටීමේ තත්ත්වයක්….


ස්වාධීන රූපවාහිනියේ නව පාලනාධිකාරියට එරෙහිව සේවක විරෝධතාව මේ වන විටත් පැවැත්වෙමින් පවතින බවට වාර්තා වනවා.

නව සභාපතිනියට එරෙහිව ආයතන සේවකයන් විසින් අවස්ථා කිහිපයකදීම විරෝධතා ව්‍යාපාර දියත් කරන ලදී. මේ විරෝධය දැක්වූ සේවකයන් 13 කගේ වැඩ තහනමකට ලක් කර ඇති බව ආරංචි මාර්ග කියයි.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ අායතනය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙසයි.

වැඩ තහනමට ලක්කරන ලද සේවකයින් යලි සේවයට ගන්නා ලෙස බල කරමින් සේවකයෝ තවදුරටත් විරෝධතාව දක්වති. මේ තත්වය මත නාලිකාවේ විකාශන කටයුතු අැණ හිටීමේ තත්වයක්ද උද්ගතව අැත.

https://www.facebook.com/sandun.wimalarathne/videos/2405940842814139/

Related posts

යුද ජයග්‍රහණයට ගෞරව කිරීමට මහින්ද නමින් මම ගමක් හදනවා – සජිත්

colombotoday

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

Admin

ටි.56 පතරොම් 401 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

colombotoday

රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යමින් සිටි අයෙකු පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයා

colombotoday

ජනක රත්නායකට තර්ජනය කර කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

තායිලන්තයේ ඛේදවාචකය

Admin