Uncategorized

13කගේ වැඩ තහනම්… සේවක අරගලය දිගටම… ITN විකාශන ඇණහිටීමේ තත්ත්වයක්….


ස්වාධීන රූපවාහිනියේ නව පාලනාධිකාරියට එරෙහිව සේවක විරෝධතාව මේ වන විටත් පැවැත්වෙමින් පවතින බවට වාර්තා වනවා.

නව සභාපතිනියට එරෙහිව ආයතන සේවකයන් විසින් අවස්ථා කිහිපයකදීම විරෝධතා ව්‍යාපාර දියත් කරන ලදී. මේ විරෝධය දැක්වූ සේවකයන් 13 කගේ වැඩ තහනමකට ලක් කර ඇති බව ආරංචි මාර්ග කියයි.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ අායතනය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙසයි.

වැඩ තහනමට ලක්කරන ලද සේවකයින් යලි සේවයට ගන්නා ලෙස බල කරමින් සේවකයෝ තවදුරටත් විරෝධතාව දක්වති. මේ තත්වය මත නාලිකාවේ විකාශන කටයුතු අැණ හිටීමේ තත්වයක්ද උද්ගතව අැත.

https://www.facebook.com/sandun.wimalarathne/videos/2405940842814139/

Related posts

“සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි.”

Admin

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ජනපතිගෙන් විසදුම්

Admin

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

Admin

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday

“ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයක ගිලෙමින් පවති”- ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු අනාවරණය කරයි

colombotoday

සජිත් ජනපති වුනත් වෙනසක් නෑ, අගමැති මමමයි !

colombotoday