Colombo Today Local News

බෝ රුක්ෂයේ අතු කැපූ හයක් අත්අඩංගුවට

දර්ගා නගරය අඹගහ හන්දිය බුද්ධ මන්දිරය සමීපයේ වසර 28කට පෙර රෝපණය කරන ලද බෝ ගසක අතු කොටස් මහා සංඝරත්නයේ අවසරය කින් තොරව කපා දැමූ බව කියන හය දෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය පවසයි.

මෙම බෝ සමිඳුන්ගේ අතු කපා දැමීම සඳහා රුපියල් 7000ක පමණ මුදලක් කුලී කරුවන් යොදවා සිදුකර ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සැලවීමත් සමග මෙම ස්ථානයට වැඩම කර අවට විහාරස්ථාන වල මහා සංඝරත්නය එය හෙළාදැක අනතුරුව අලුත්ගම පොලිසියට පැමිණි කළ බව අලුත්ගම පොලිසිය සදහන් කරයි.

Related posts

අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයි

colombotoday

පාරවල්, කඩ සාප්පු වසා දැමේ… යාපනේ ශෝක ගී වයයි… උතුර පුරා මියගිය අය සමරයි (Video)

colombotoday

කොරෝනා අස්සේ තවත් වසංගතයක් බෝ වෙයි.

colombotoday

පොලිසියේ උසස් නිලධාරීන් 12කට ස්ථාන මාරුවීම්

Admin

අධි ආරක්ෂිත කළාපය මහජනයා සඳහා විවෘත වෙයි

colombotoday

මාකඳුරේ මදූෂ් දිවයිනට… CID අත්අඩංගුවට ගනී…

colombotoday