Colombo Today Local News

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

රට තුළ මේ වන විට පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (12) සිට තාවකාලිකව නතර කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කළේ අගෝස්තු මස 31 වැනිදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන බවයි.

එම කාලය තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ඉරාන ජනාධිපති අද දිවයිනට – කොළඹට විශේෂ රථවාහන සැලසුමක්

Admin

බුද්ධි අංශ දුර්වල කර, හමුදා නිලධාරීන් හිරේ දැමූ මේ ආණ්ඩුවේ බාප්පලා ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි – ජනපති

colombotoday

තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණෙයි

colombotoday

ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්.

colombotoday

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

අද සහ හෙට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Admin