අරගලයේ ක්රියාකාරී ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර යන දෙදෙනා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබේ.
ඒ, ජනාධිපතිරයාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව ප්රකාශ ලබාදීම සඳහායි.