Colombo Today Local News

බූස්සේ රැඳවියන් ළඟ ඡංගම දුරකතන

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින අධි ආරක්ෂිත බුස්ස බන්ධනාගාරයේ සඟවා තිබු ජංගම දුර කතන පහක් චාජර් පහක් සහ සිම්කාඩ් පහක් සොයාගත් බව බන්ධනාගාරය පවසයි.

බන්ධනාගාර අධිකාරිවරයාට ලැබුන තොරතුරක් අනුව බන්ධනාගාරයේ විශේෂ අංශයට ඇතුලුවන දොරටුව අසල පොළොව යට වලදමා තිබියදි මෙම දුර කතන සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් බුස්ස බන්ධනාගාර අධිකාරි ඇතුලු නිලධාරින් විසින් පරික්ෂණ පවත්වයි.

Related posts

SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව

colombotoday

ඉදිරි පැය 48 ඇතුළත භාරකාර ආණ්ඩුවක් !

colombotoday

නිදහස් දින පෙරහුරුව වෙනුවෙන් රථ වාහන සැලැස්මක්

colombotoday

හම්බන්තොට ගැන රජයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

චාවාකච්චේරි බෝම්බ සිද්ධිය වසන් කර උතුරේ, දකුණේ දේශපාලකයන්.. මේ ඉටු කරමින් ඉන්නේ කාගේ උවමනාවද?

colombotoday

මහාචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතාට දෙහිවලදී තර්ජන

colombotoday