World

උතුරු කොරියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරා දමයි!

shin

උතුරු කොරියානු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රී යොං ගිල් මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ආරක්ෂක ප්‍රධානියා මෙලෙස මරා දමා ඇත්තේ රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීම සහ මූල්‍ය වංචා හේතුවෙන් බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

උතුරු කොරියානු නායක කිම් ජොං උන් යටතේ හමුදා ප්‍රධානීන් කිහිපදෙනකුම ඝාතනයට ලක්කර ඇති බව පසුගිය සමයේ අස්ථා කිහිපයකදීම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Related posts

සුඩාන වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක්

Admin

නෝර්වේ දී දුනු ඊතළ යොදා ගනිමින් මාරක ප්‍රහාරයක්

colombotoday

බැග්ඩෑඩ් අගනුවරට බෝම්බ ප්‍රහාරයක් – 25ක් මරුට

colombotoday

සඳ මතුපිට වීදුරු තට්ටු… ජනාවාස පිහිටුවා ගනිද්දී ජලය ප්‍රයෝජනයට ගන්න හැටි සැලැසුම් කරයි

Admin

හමාස් සංවිධානය භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගනී

Admin

බි‍්‍රතාන්‍යයෙ පැවැත්වෙන විරෝධතා උත්සන්න වෙයි

colombotoday