Colombo Today Local News

“නැගෙනහිරින් මතුවුණේ කඳවුරට පැන්න සම්බන්ධන්ට දඬුවම් නොදීමේ ප්‍රථිපලයි” ප්‍රසන්න රණතුංග

prasanna

උතුරේ හමුදා කඳවුරකට කඩාපැන්න විපක්ෂ නායක ආර් සම්බංධන්ගේ ක්‍රියාව විහිළුවට ගත් අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන ආණ්ඩුවේ ප්‍රතිචාරය නිසා නැඟෙනහිරදී නාවික හමුදා නිලධාරියාට අපහාස කිරීමට මහ ඇමතිවරයා ක්‍රියාකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ නැගෙනහිර මහඇමතිවරයාගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් තීරණයක් නොගත්තොත් ඉදිරියේදී මෙයට වඩා තත්වයන්ට රණවිරුවන්ට මුහුණදීමට සිදුවනු ඇතිබවයි.

[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1765833403652540/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මුදල් අමාත්‍යාංශය ඉතාමත්ම අකාර්යක්ෂමයි. ඇමති දයා ගමගේගෙන් ඇමති මංගලට ටොක්කක්

colombotoday

අන්තවාදීන්ට උඩගෙඩි දි ආගමික ගැටුම් අවුලවා රටේ ප්‍රශ්න අමතක කරවීමටද යහපාලනය මේ සැරසෙන්නේ? – ජානිපෙ

colombotoday

ත්‍රිකුණාමලයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

colombotoday

යාපනේ හින්දු කෝවිල්වල බිලිපූජා තහනම් කරමින් විනිසුරු ඉලංචේලියන් තීන්දුවක් දෙයි !

colombotoday

ලාෆ්ස් ගෑස් මිල වැඩි කරන්නෙ නැහැ..

Admin

දොම්පෙ ප්‍රාදේශීය සභාවේ නව සභාපති දිවුරුම් දෙයි

colombotoday