හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සහ මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ කාර්යාලය අද (12) බත්තරමුල්ලේදී විවෘත කෙරුණා. මෙය පිහිටා ඇත්තේ බත්තරමුල්ලේ ජයන්ති පුර,නෙළුම් මාවතේයි.
රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීය.