සී.එස්.එන් නාලිකාවේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවයක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ, රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග ඇතුළු පස්දෙනා ලබන 25 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පැමිණ සිටියහ.